සිංහල භාෂාවෙන් තොරතුරු ගැනීමට හැකි වෙබ් අඩවි අන්තර්ජාලය තුළ ඇත්තේ අතේ ඇගිලි ගණනටත් වඩා අඩුවෙනි. එවැනි වකවානුවක ශ්‍රී ලංකාව තුල වෙසෙන කුරුල්ලන් පිළිබදව ඉගෙන ගැනීමට ඔබට අවස්ථාවක් ලැබුනොත් ඔබ වඩාත් කැමැති වන බව රහසක් නොවේ. ශ්‍රී ලංකාව තුල වෙසෙන කුරුල්ලන් පිළිබඳ ඔබට යම් අවබෝධයක් ලබා දීම මෙම වෙබ් ව්‍යාපෘතියේ මුලික අරමුණක් වන්නේය.
Thursday, January 17, 2013
මයිනා
මයිනා
ප්‍රමානයෙන් සෙ.මී. 23 කි. කවුරුත් දන්නා හදුනන කුරුල්ලෙකි. තද කළුවන් දුඹුරුපිල් කලඹය හොට, කකුල් , සහ ඇස් වටා කහ පාටය. හිස පෙදෙස කළුපාටට හුරුය. පියාසර කරන විට සුදුපාට පැල්ලමක් දක්නට ලැබේ. යුවල ලෙසින් හෝ කුඩා කණ්ඩායම් ලෙසින් ඇවිදිමින් ආහාර සොයා යාම සිරිත් වේ. සුරතල් සතෙකු ලෙස ඇතිකල හැකිය. සමහර කුරුල්ලන් මිනිස් වදන් සහ ගීත හොදින් අනුයති. සුවදිසමය මර්තු සිට සැප්තැම්බර් දක්වා විහිදේ. වැසුනු කුඩුවකි.ගසක බෙනයක් තුල කුඩුව සාදයි ගසක කුරුල්ලෙකු කොට්ටෝරු වෙකු තැනු කුහරයක් මේ සඳහා යොදාගනි. කෙදි වලින් බෙනය තුල කුඩුවක් තනා ගනි. තරමින් මි.මි.29-21 වු ලා නිල්පාට බිත්තර 3=4 දමයි .ඉතා සුලබයි. සැම කලාපයකම පැතිරේ.
Subscribe to:
Post Comments (Atom)
goood
ReplyDeleteGood
DeleteGreat
ReplyDeletevery very good
ReplyDeleteNice
ReplyDeleteBut the information is not enough
Life time???
ReplyDeletegood
ReplyDeletefoods...?