ටිකල් නිල් මැසිමාරා. (Tikellis blueflycatcher)
--------------------------
ප්‍රමාණය සෙ.මී. 14 කි. උඩුකය ඉතා තදවන් නිල්ය. ලය පෙදෙස තැඹිලි පාටය. ඇසද තද කළුය. කිරිල්ලියගෙ ගත ලාපාටය. හොට සුදට හුරුය. "චික්.... චික්" යනුවෙන් නාද කර වල්ගය වනයි. කෙදි රොඩු පාසි යනාදිය එක්කර ගසක මුල් කොටයක හො ඉවුරක හො කුහරයක් තුල කුඩුව තනයි. ඔලිව් දුඹුරු පැහැ බිත්තර 2-3 දමයි. සැම කලාපයකම සිටි.
No comments:
Post a Comment